තොරතුරු දැනගැනීමේ අයිතිය.
තොරතුරු දැනගැනීමේ අයිතිය
>
| නම් කල නිලධාරී | |
![]() |
එස්.එම්.එන්.කුමුදිනි ප්‍රාදේශීය ලේකම් දුක. අංකය : +94 552 294 338 ෆැක්ස් : +94 552 294 336 ඊ.මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
තොරතුරු නිලධාරී |
|
|
ජි.කේ.අයේෂා සෙව්වන්දි සහකාර ප්‍රාදේශීය ලේකම් දුක. අංකය : +94 55 229 4345 ඊ.මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
තොරතුරු දැනගැනීම සඳහා ඇති අයිතිය කුමක්ද ?
ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.

















