අභ්‍යන්තර කටයුතු ඒකකය

ජනාධිපති ලේකම්වරයා විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 දරන චක්‍රලේඛයට අනුකූලව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) 2025.04.09 දින විධිමත් ලෙස ස්ථාපිත කරන ලදී.

පැමිණිලි ඉදිරිපත් කිරීම

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියෙකු හෝ සේවාවක් සම්බන්ධයෙන් වන පැමිණිලි මෙන්ම, එහි සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා වන යෝජනා ද පහත මාර්ග ඔස්සේ අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත ඉදිරිපත් කළ හැකිය.

පැමිණිලි ඉදිරිපත් කළ හැකි ක්‍රම

පැමිණිලි පෙට්ටිය

අප කාර්යාලයේ ස්ථාපිත කර ඇති පැමිණිලි පෙට්ටිය වෙත ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න .

? ඊතැපැල් ලිපිනය:

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

⚙️ Postal Address:

අභ්‍යන්තර කටයුතු ඒකකය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හාලිඇල

?WhatsApp අංකය

070-6316060

?දුරකථන අංකය

0572294338

QR කේතය මගින්

ඔබේ පැමිණිල්ල විද්‍යුත් වශයෙන් ඉදිරිපත් කිරීමට පහත QR කේතය click කර විශාල කර පරිලෝකනය කරන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයට ලැබෙන සියලුම පැමිණිලි ඉහළම මට්ටමේ රහස්‍යභාවයෙන් යුතුව හසුරුවනු ලැබේ. සෑම පැමිණිල්ලක්ම අදාළ නීති, රෙගුලාසි සහ ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව සාධාරණ හා අපක්ෂපාතීව තක්සේරු කරනු ලැබේ...

Name Designation Telephone Number Fax Number
Mr.W.M.C.Weerasinghe Divisional Secretary  +94 552 294 338 +94 552 294 336
Mrs.W.M.Ashani Wijesekara Assistant Divisional Secretary  +94 552 294 345  
Mrs Y.M.S.Yapa
Accountant +94 552 294 238  
Mrs.W.M.Chandrani Menike Assistant Director (Planning) +94 552 295 337  
Mr. Dilani Chinthika Ariyananda Administrative Officer +94 552 294 335  
Mr.L.D.Pushpakumara Additional District Registrar +94 552 294 335  

පුවත් සහ සිදුවීම්

01
ඔක්2019
ලංසු කැඳවීම 2026

ලංසු කැඳවීම 2026

ලංසු කැඳවීම 2026 ඉදිකිරීම් සඳහා ලංසු කැඳවීම...

Scroll To Top