| අනු අංකය |
ව්‍යාපෘතිය |
ග්‍රා.නි. වසම |
ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව |
දල ඇස්තමේන්තුව |
| 1 |
හාලිඇල ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව කරා යාමට තිබෙන මාවල ඇල මාර්ගය පිළිසකර කිරීම |
දික්වැල්ල |
1000 |
1,000,000.00 |
| 2 |
මධ්‍යම පංතියේ ඉහළ කොටසේ ජල ටැංකිය දක්වා ඇති මාර්ගය සකස් කිරිම |
දික්වැල්ල |
54 |
1,000,000.00 |
| 3 |
මාවලගොඩ සිට කහටගොල්ල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
දික්වැල්ල |
78 |
1,000,000.00 |
| 4 |
කිවුලහෙන පාර කොන්ක්‍රීට් කිරීම |
දික්වැල්ල |
89 |
1,000,000.00 |
| 5 |
හාලිඇල ප්‍රා.ලේ කාර්යාලයේ සිට අන්තුඩුවාවෙල දක්වා යන අතුරු මාර්ගයේ ඉතිරිය කොන්ක්‍රීට් කිරීම |
දික්වැල්ල |
90 |
1,000,000.00 |
| 6 |
අමුර්ධ වැලි නුඟ සෙවන ගමට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
දික්වැල්ල |
91 |
1,000,000.00 |
| 7 |
නවෝදා ජල ටැංකිය අසල පාර කොන්ක්‍රීට් කිරීම |
දික්වැල්ල |
70 |
1,000,000.00 |
| 8 |
ජයතිලක මාවතේ සිට සිරි බිම්බාරාමය දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
දික්වැල්ල |
78 |
1,000,000.00 |
| 9 |
මධ්‍යම පංතික නිවාස වල එස්.කේ මෝටර්ස් සර්විස් අසල සිට අන්තුඩුවාවෙල දක්වා මාර්ගය |
දික්වැල්ල |
100 |
1,000,000.00 |
| 10 |
හාලිඇල මධ්‍යම පාන්තික නිවාස හරහා ජල ටැංකිය පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම |
දික්වැල්ල |
80 |
1,000,000.00 |
| 11 |
වරල් කැටිය මීගහ ඇල්ල විහාරස්ථානය දක්වා පාර ප්‍රතිසංස්කරණය කිරීම |
හැතැක්ම |
80 |
1,200,000.00 |
| 12 |
ගොඩවට විරන්ලඩ් පාර ප්‍රතිසංස්කරණය කිරීම |
හැතැක්ම |
150 |
1,000,000.00 |
| 13 |
යහලකුඹුර දඬුගොල්ල තැන්න පාර සැකසීම |
හැතැක්ම |
150 |
1,000,000.00 |
| 14 |
යහලකුඹුර දඬුගොල්ල තැන්න පාර සැකසීම |
හැතැක්ම |
164 |
1,000,000.00 |
| 15 |
ගොඩවට මලිත්ත කුඹුර මාර්ගය සැකසීම |
හැතැක්ම |
80 |
1,000,000.00 |
| 16 |
තපෝදනාරාමයේ සිට මී ගහ ඇල්ල පන්සල දක්වා මාර්ගය සැකසීම |
හැතැක්ම |
75 |
1,000,000.00 |
| 17 |
හැතැක්ම සෙරන්ඩිබ් මාර්ගය ඉදිකිරීම |
හැතැක්ම |
45 |
1,500,000.00 |
| 18 |
යහලකුඹුර භරන් කඩේ සිට කොස්ගොල්ල දක්වා මාර්ගය |
හැතැක්ම |
65 |
200,000.00 |
| 19 |
යහලකුඹුර අලකොළ ගොල්ල මාර්ගය පාලම සමඟ දීගල්ල දක්වා මාර්ගය |
හැතැක්ම |
125 |
200,000.00 |
| 20 |
පල්ලේ මැදගොඩ සිට ගල්ගේ ඇල්ල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කිරින්ද |
55 |
200,000.00 |
| 21 |
කිරින්ද බෝගස් හන්දිය සිට පාසල දක්වා වූ මාර්ගය ඉතිරි කොටස |
කිරින්ද |
75 |
200,000.00 |
| 22 |
හාජ්ජිපුර ගමට පිවිසෙන පඩිපෙල හා පාර |
හාලිඇල |
60 |
1,000,000.00 |
| 23 |
පිටවැටිය පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
හාලිඇල |
65 |
2,000,000.00 |
| 24 |
ලන්දෙවෙල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
ලන්දෙවෙල |
100 |
1,000,000.00 |
| 25 |
අඹගොල්ල පතන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
පට්ටිපොල |
40 |
2,500,000.00 |
| 26 |
දික්වැල්ල වත්ත පහල කොටසේ ලැයිම් සඳහා යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
පට්ටිපොල |
35 |
3,000,000.00 |
| 27 |
පට්ටිපොළ ලෝක නාරාව පඩිපෙළ |
පට්ටිපොල |
80 |
1,500,000.00 |
| 28 |
දුනුකේපොත අඩිපාර |
පට්ටිපොල |
30 |
1,000,000.00 |
| 29 |
පට්ටිපොල සොහොන පාර |
පට්ටිපොල |
15 |
1,000,000.00 |
| 30 |
කටුවල ගෙදර මාර්ගය උඩලියද්ද දක්වා මාර්ගය දීර්ඝ කිරීම |
බුලත්වත්ත |
50 |
1,000,000.00 |
| 31 |
බැද්දේ කුඹුර සිට බුලත්වත්ත පන්සල දක්වා මාර්ගයේ ඉතිරි කොටස ඉදි කිරීම |
බුලත්වත්ත |
70 |
1,000,000.00 |
| 32 |
පල්ලෙකිතුල් වත්ත මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීම |
බුලත්වත්ත |
50 |
1,500,000.00 |
| 33 |
ස්ප්‍රින්වැලි ප්‍රධාන මාර්ගයේ සිට ඉරිටි කණ්ඩිය දක්වා වු පඩිපෙල ඉදිකිරීම |
බුලත්වත්ත |
50 |
750,000.00 |
| 34 |
ස්ප්‍රින්වැලි වත්ත 1 කොටසේ සිට මහඔය පාලම දක්වා වන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
බුලත්වත්ත |
70 |
1,300,000.00 |
| 35 |
බැද්දේ කුඹුර ප්‍රජාශාලාවට පිවිසෙන පඩිපෙළ ඉදි කිරිම |
බුලත්වත්ත |
70 |
500,000.00 |
| 36 |
දෙහිවින්න පාසල අසල සිට මැද්දකිරවල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
දෙහිවින්න |
125 |
1,500,000.00 |
| 37 |
දෙහිවින්න ඉහළගොඩ ඇල්ල මාර්ගය සංවර්ධනය |
දෙහිවින්න |
40 |
1,000,000.00 |
| 38 |
කොණ්ඩගොල්ල මාර්ගය සංවර්ධනය කිරීම |
කට්රගහ |
65 |
1,500,000.00 |
| 39 |
වරල් කැටිය මීගහඇල්ල විහාරස්ථානය දක්වා පාර ප්‍රතිසංස්කරණය කිරීම |
උණගොල්ල |
50 |
1,500,000.00 |
| 40 |
උණගොල්ල ඇලේ සිට එගොඩවත්ත පාලම දක්වා පැතිබැම්ම යොදා ප්‍රතිසංස්කරණය කිරීම |
උණගොල්ල |
30 |
2,000,000.00 |
| 41 |
ගුරුගල්හින්න සුසාන භූමිය අසල සිට ධර්මරාජ මහ විද්‍යාලය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
උණගොල්ල |
30 |
1,500,000.00 |
| 42 |
හිංනාරන්ගොල්ල ගම හරහා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
ගොඩේගම |
450 |
4,000,000.00 |
| 43 |
කොට්ටගස්මණ්ඩිය ගමට පිවිසෙන අතුරු මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරිම |
ගොඩේගම |
15 |
1,000,000.00 |
| 44 |
මුදුන්පිට ගම මැද මාර්ගය පැතිබැමි සකස් කිරීම හා කොන්ක්‍රීට් කිරීම |
ගොඩේගම |
25 |
1,500,000.00 |
| 45 |
එපිට වත්ත ගමට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම |
ගොඩේගම |
80 |
1,000,000.00 |
| 46 |
ඇල්ලෙවෙල මැදවෙලයාය දක්වා කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
මාලිගාතැන්න |
100 |
2,000,000.00 |
| 47 |
ඇත්තලගෙදර මාරගස්ඇල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
මාලිගාතැන්න |
85 |
2,000,000.00 |
| 48 |
දියවුන්නාව ගල්කන්ද මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කිරීම |
මාලිගාතැන්න |
75 |
2,000,000.00 |
| 49 |
ඇත්තලගෙදර අළුත්තැන්න මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම |
මාලිගාතැන්න |
150 |
2,500,000.00 |
| 50 |
ඇත්තලගෙදර හංදියේ සිට පෙරහෙට්ටිය මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කිරීම |
මාලිගාතැන්න |
100 |
2,500,000.00 |
| 51 |
නායගොඩ සුසාන භූමිය දක්වා කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
මාලිගාතැන්න |
75 |
1,000,000.00 |
| 52 |
බුලත්වැල්තැන්න මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
ස්ප්‍රිංවැලි |
95 |
1,000,000.00 |
| 53 |
රත්නායක ගෙදර මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
ස්ප්‍රිංවැලි |
45 |
1,500,000.00 |
| 54 |
කට්ටානි ගෙදර සිට පොල්ගහවත්ත දක්වා පඩිපෙල ප්‍රතිසංස්කරණය කිරීම |
ස්ප්‍රිංවැලි |
40 |
1,300,000.00 |
| 55 |
ස්ප්‍රිංවැලි I කොටසේ කෝවිල අසල පාලම ප්‍රතිසංස්කරණය කිරීම |
ස්ප්‍රිංවැලි |
110 |
1,000,000.00 |
| 56 |
|
|
|
|
| 57 |
කොස්ගොල්ල පතන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කැටවල |
42 |
2,500,000.00 |
| 58 |
වරල් කැටිය මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
කැටවල |
40 |
1,000,000.00 |
| 59 |
සූරියපුර මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
කැටවල |
60 |
800,000.00 |
| 60 |
වරල්කැටිය කිරිමැටිතැන්න මාර්ගය ඉදිකිරීම |
කැටවල |
95 |
500,000.00 |
| 61 |
කැටවල හෙළගම බෝමැල්ල හරහා සෙරන්ඩිබ් වත්ත දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කැටවල |
49 |
1,000,000.00 |
| 62 |
සමගිපුර වීර පුතුන් මාවත කොන්ක්‍රීට් කිරිම |
සමගිපුර |
60 |
2,500,000.00 |
| 63 |
ඩීන්පුර හරහා උඩදොම්පෙට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
සමගිපුර |
45 |
1,500,000.00 |
| 64 |
සමගිපුර ඉහළ කොටසට යන පඩිපෙළ අලුත්වැඩියාව |
සමගිපුර |
35 |
1,000,000.00 |
| 65 |
උඩදොම්පෙ අලවත්තැන්න මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
සමගිපුර |
79 |
1,000,000.00 |
| 66 |
පට්ටිය කුඹුර සිට තලගහවත්ත දක්වා ඇති පාලම ප්‍රතිසංස්කරණය කිරීම |
කෝට්ටගොඩ |
45 |
750,000.00 |
| 67 |
සිත්තර ගෙදර මාර්ගය සේනමලේ ගම දක්වා සකස් කිරීම |
කෝට්ටගොඩ |
115 |
1,500,000.00 |
| 68 |
අලුත්වත්ත සිට දියනගල වත්ත දක්වා මාර්ගය සකස් කිරීම |
කෝට්ටගොඩ |
120 |
1,000,000.00 |
| 69 |
ස්ප්‍රීංවැලි ප්‍රධාන මාර්ගයේ සිට අලුත්වත්ත දක්වා ඇති මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
කෝට්ටගොඩ |
100 |
1,000,000.00 |
| 70 |
කහටගොල්ල විදුහල අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
අන්තුඩුවාවෙළ |
100 |
1,000,000.00 |
| 71 |
කහටගොල්ල මාර්ගය ක්වින්ස්ටවුන් වතු පාර දක්වා කොන්ක්‍රීට් කිරීම |
අන්තුඩුවාවෙළ |
90 |
1,000,000.00 |
| 72 |
කහටගොල්ල කොන්ක්‍රිට් කර ඇති ස්ථානයේ සිට නළ ළිඳ දක්වා මාර්ගය |
අන්තුඩුවාවෙළ |
80 |
1,200,000.00 |
| 73 |
කහටගොල්ල ප්‍රධාන මාර්ගයේ සිට අඩි 100ක් පමණ දුරින් ඇති පඩිපෙළ වාහනයක් යෑමට හැකි පරිදි සකස් කිරීම. |
අන්තුඩුවාවෙළ |
65 |
1,000,000.00 |
| 74 |
මහකුඹුර ගම් සභා පාර කොන්ක්‍රීට් කිරීම |
අන්තුඩුවාවෙළ |
80 |
800,000.00 |
| 75 |
මහකුඹුර පේරගස්පිටිය දක්වා ගම් සභා පාර කොන්ක්‍රීට් කිරීම |
අන්තුඩුවාවෙළ |
75 |
800,000.00 |
| 76 |
මහකුඹුර අමුර්ධ වැලි පාර කොන්ක්‍රීට් කිරීම |
අන්තුඩුවාවෙළ |
60 |
800,000.00 |
| 77 |
බෝගස්තැන්න පඩිපෙළ ඉදිකිරීම |
අන්තුඩුවාවෙළ |
90 |
500,000.00 |
| 78 |
කහටගොල්ල කීරියගොල්ල පඩිපෙළ ඉදිකිරීම |
අන්තුඩුවාවෙළ |
76 |
500,000.00 |
| 79 |
දෙබැද්ද සිට වේරගම වටගොඩ දක්වා මාර්ගය |
ගාවෙල |
67 |
1,200,000.00 |
| 80 |
වේරගම පාලාවත්ත මාර්ගය |
ගාවෙල |
54 |
1,200,000.00 |
| 81 |
මුණි කොවිල සිට මැදහින්න මාර්ගය |
ගාවෙල |
75 |
3,000,000.00 |
| 82 |
වේරගම එගොඩ අරාව මාර්ගය |
ගාවෙල |
80 |
1,300,000.00 |
| 83 |
වේරගම කන්ද අම්පිටිය මාර්ගය |
ගාවෙල |
50 |
3,000,000.00 |
| 84 |
ගාවෙල අම්පිටිය හරහා දීගල්ල මාර්ගය |
ගාවෙල |
65 |
2,000,000.00 |
| 85 |
වේරගම කඳුරුගහහින්න මාර්ගය |
ගාවෙල |
66 |
1,500,000.00 |
| 86 |
ගාවෙල උඩකැලේ මාර්ගය |
ගාවෙල |
75 |
1,000,000.00 |
| 87 |
පහළ ගාවෙල මාර්ගය |
ගාවෙල |
50 |
1,000,000.00 |
| 88 |
කෝවිල ළග සිට බංගලාව දක්වා මාර්ගය |
ගාවෙල |
40 |
1,500,000.00 |
| 89 |
බංගලාව සිට කොලණිය දක්වා මාර්ගය |
ගාවෙල |
75 |
1,500,000.00 |
| 90 |
දීගල්ල විහාරස්ථානයේ සිට ගැටපේරගස් මණ්ඩිය දක්වා මාර්ගය |
පනාකන්නිය |
37 |
1,500,000.00 |
| 91 |
මිල්ලගස්පිටියේ සිට සුදර්ශනාරාමය දක්වා මාර්ගය |
පනාකන්නිය |
52 |
2,000,000.00 |
| 92 |
පනාකන්නිය මොරගහඇල්ල මාර්ගය |
පනාකන්නිය |
17 |
1,500,000.00 |
| 93 |
ගමගෙදර සිට ලබුහේන දක්වා මාර්ගය |
පනාකන්නිය |
65 |
2,000,000.00 |
| 94 |
කොට්ටකෝපිය පඩිපෙළ තුන්වන අදියර |
පනාකන්නිය |
28 |
1,000,000.00 |
| 95 |
පනාකන්නිය අම්බලම අසල සිට මස්පන්න දක්වා දිවෙන ගම්සභා පාර අළුතින් ඉදිවෙන රජමාවතට සම්බන්ධ කිරිම |
පනාකන්නිය |
66 |
1,000,000.00 |
| 96 |
කන්දෙ අරාව පරගහඇල්ල පාර නවීකරණය කිරීම |
වේවැල්හින්න |
65 |
2,500,000.00 |
| 97 |
බලගොල්ල පාර කොන්ක්‍රීට් කිරිම |
වේවැල්හින්න |
30 |
2,500,000.00 |
| 98 |
බලගොල්ල කරවිල යාය පාර කොන්ක්‍රීට් කිරිම |
වේවැල්හින්න |
70 |
2,500,000.00 |
| 99 |
කන්දෙ අරාව වේවැල්හින්න ගම මැද මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
වේවැල්හින්න |
400 |
1,000,000.00 |
| 100 |
අම්බලම හන්දියේ සිට වේවැල්ලහින්න වතු කාර්යාලය දක්වා මාර්ගය |
වේවැල්හින්න |
60 |
1,500,000.00 |
| 101 |
අම්බලම හන්දියේ සිට වතු කාර්යාලය දක්වා |
වේවැල්හින්න |
70 |
1,500,000.00 |
| 102 |
අමුණුවලපිටිය ගම මැද පාර කොන්ක්‍රීට් කිරීම |
මහවත්තේගම |
450 |
1,000,000.00 |
| 103 |
වෙලංගොල්ල මාර්ගයෙහි නාය ගිය කොටසෙහි පැති බැම්ම ඉදිකිරීම හා කොන්ක්‍රීට් කිරීම |
මහවත්තේගම |
300 |
1,000,000.00 |
| 104 |
හපුවත්ත ගම මැද පාර කොන්ක්‍රීට් කිරීම |
මහවත්තේගම |
175 |
1,000,000.00 |
| 105 |
හපුවත්ත ගම 3 වන පටුමගෙහි පඩිපෙලෙහි ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
මහවත්තේගම |
365 |
1,000,000.00 |
| 106 |
හපුවත්ත ගම අළුත් කන්ද මාර්ගයෙහි ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
මහවත්තේගම |
200 |
1,000,000.00 |
| 107 |
මහවත්තේ ගම ගල්ගේ පිටිය මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
මහවත්තේගම |
65 |
1,000,000.00 |
| 108 |
එළදළුව කදිරේෂන් කෝවිල අසල සිට මහවත්තේගම වැලිතැන්න දුම්රිය හරස් මාර්ගය දක්වා මාර්ගය කාපට් කිරීම |
මහවත්තේගම |
500 |
1,000,000.00 |
| 109 |
ඇක්මන් කැලේ බුලත්ගේ වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
උඩුවර |
60 |
1,000,000.00 |
| 110 |
උඩුවර 7 කණුව සුබෝධ ගම මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
උඩුවර |
50 |
1,000,000.00 |
| 111 |
උඩුවර දවටගහපතන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
උඩුවර |
40 |
1,000,000.00 |
| 112 |
කිරිමැටිය වැරැල්ල ගොඩ මාර්ගය |
වෑගම |
180 |
1,000,000.00 |
| 113 |
ඉළුක ගම මැද මාර්ගය |
වෑගම |
48 |
1,000,000.00 |
| 114 |
කිරිමැටිය කුඩාව මාර්ගය |
වෑගම |
34 |
1,000,000.00 |
| 115 |
පල්ලේ කිරිමැටිය මාර්ගය |
වෑගම |
32 |
1,000,000.00 |
| 116 |
ලුණුගල්ල පන්සල පාරේ සිට වෑගම දක්වා |
වෑගම |
26 |
1,500,000.00 |
| 117 |
ලුණුගල්ල මාර්ගය |
වෑගම |
32 |
1,000,000.00 |
| 118 |
ඉළුක කන්දෙ අරාව සිට ඇල දක්වා පඩිපෙළ |
වෑගම |
21 |
1,500,000.00 |
| 119 |
පහල කටුගහ මාණික් ඇල්ල මාර්ගය |
කටුගහ |
30 |
1,000,000.00 |
| 120 |
හෙළ කටුගහ මහ අරාව පාර(මිණුවන් උල්පත සිට මලිත්ත පාර) |
කටුගහ |
25 |
1,000,000.00 |
| 121 |
කටුගහ චෙල්සි පාර |
කටුගහ |
60 |
1,000,000.00 |
| 122 |
එනසල්බැද්ද පහල කටුගහ පන්සල ලෙව්වතැන්න මාර්ගය |
කටුගහ |
50 |
1,000,000.00 |
| 123 |
වැලිහෙළ පාර |
කටුගහ |
70 |
1,000,000.00 |
| 124 |
පහල කටුගහ වැරැල්ල තැන්න මාර්ගය |
කටුගහ |
65 |
1,000,000.00 |
| 125 |
දෙමටවැල්හින්න ප්‍රධාන මාරර්ගයේ අවසාන කොටස ඉදිකිරීම හා අබලන්ව ඇති ස්ථාන ප්‍රතිසංස්කරණය |
දෙමටවැල්හින්න |
92 |
1,300,000.00 |
| 126 |
සල්ගාදු වත්තට පිවිසෙන ප්‍රධාන පඩිපෙල ඉදි කිරීම |
දෙමටවැල්හින්න |
56 |
1,000,000.00 |
| 127 |
දෙමටවැල්හින්න සුසානභූමිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය |
දෙමටවැල්හින්න |
78 |
1,000,000.00 |
| 128 |
කළුක්ගල වත්තට පිවිසෙන මාර්ගය ඉදිකිරීම |
දෙමටවැල්හින්න |
30 |
1,000,000.00 |
| 129 |
සල්ගාදු වත්ත සිට කොටඹහින්න ඉහළ කොටසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
දෙමටවැල්හින්න |
45 |
1,000,000.00 |
| 130 |
තිබ්බටු කඳුර මාර්ගය |
මැදගම |
35 |
1,000,000.00 |
| 131 |
වලිවත්තේ ගම ප්‍රජාශාලාවේ සිට කැටවත්ත දක්වා මාර්ගය |
මැදගම |
40 |
1,300,000.00 |
| 132 |
මොරගල්ල කන්දෙ අරාව බස් මාර්ගය |
මැදගම |
90 |
1,500,000.00 |
| 133 |
මැදකුඹුර ,කන්ද කුඹුර අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය |
පෙරහෙට්ටිය |
30 |
3,000,000.00 |
| 134 |
මුල්ලෙ අරාව පෙර හෙට්ටිය අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය |
පෙරහෙට්ටිය |
35 |
2,000,000.00 |
| 135 |
තැන්න මාර්ගය |
පෙරහෙට්ටිය |
45 |
1,000,000.00 |
| 136 |
තවලම් තැන්න හන්දියේ සිට කපල්ල පල්ලේගම දක්වා මාර්ගය |
පල්ලේගම |
50 |
1,500,000.00 |
| 137 |
තවලම් තැන්න හන්දියේ සිට පල්ලේගම දක්වා ගම් සභා මාර්ගය |
පල්ලේගම |
35 |
2,000,000.00 |
| 138 |
ආරියතැන්න ගමට යන මාර්ගය සකස්කිරීම |
පල්ලේගම |
20 |
2,000,000.00 |
| 139 |
දෙහිවින්න පාලම අසල සිට රත්මැට්ය දක්වා මාර්ගය |
පල්ලේගම |
15 |
2,000,000.00 |
| 140 |
වේල්ලවෙල ගම මැද සිට ඉහළ මංකඩවල දක්වා මාර්ගය |
පල්ලේගම |
30 |
1,000,000.00 |
| 141 |
සුසාන භූමියේ සිට ගන්නිලේ වෙල් යාය දක්වා මාර්ගය |
පල්ලේගම |
45 |
1,000,000.00 |
| 142 |
වේල්ලවෙල බෝකොටුව අසල මාර්ගය |
පල්ලේගම |
25 |
1,000,000.00 |
| 143 |
වේල්ලවෙල මාර්ගයේ සිට හීන්නඟ දක්වා මාර්ගය |
පල්ලේගම |
60 |
1,300,000.00 |
| 144 |
නාය වත්තේ සිට පුවක්ගහ මඩිත්ත මාර්ගය |
උඩකොහොවිල |
75 |
1,500,000.00 |
| 145 |
19 කොටසේ සිට අක්කර 100 වත්ත දක්වා මාර්ගය |
උඩකොහොවිල |
125 |
3,000,000.00 |
| 146 |
ඔත්තේ කඩේ හන්දියේ සිට ක්රේග්මෝර් වත්ත දක්වා මාර්ගය |
උඩකොහොවිල |
53 |
2,000,000.00 |
| 147 |
කොට්ටගස් හන්දියේ සිට පන්සල දක්වා මාර්ගය |
උඩකොහොවිල |
89 |
2,000,000.00 |
| 148 |
ගලබඩ පතනේ සිට අක්කර 100 දක්වා මාර්ගය |
උඩකොහොවිල |
90 |
2,000,000.00 |
| 149 |
නෙළුව බංගලා වත්ත මාර්ගය |
නෙළුව |
85 |
2,000,000.00 |
| 150 |
නෙළුව ප්‍රජාශාලාව දක්වා මාර්ගය ඉතිරි කොටස |
නෙළුව |
30 |
1,000,000.00 |
| 151 |
අඹේවෙල පාසල දක්වා මාර්ගය |
නෙළුව |
100 |
1,000,000.00 |
| 152 |
මල් පොළ ගමට යන මාර්ගයේ ඉතිරි කොටස |
නෙළුව |
100 |
1,000,000.00 |
| 153 |
වැරැල්ල තැන්න සිට ගල්ගොඩ පතන දක්වා මාර්ගය |
නෙළුව |
50 |
1,300,000.00 |
| 154 |
අඹේවෙල ගම් සභා මාර්ගය මල්පොළ දක්වා |
නෙළුව |
40 |
1,300,000.00 |
| 155 |
බෝගොඩ ජඟුල්ල මාර්ගය |
බෝගොඩ |
200 |
1,500,000.00 |
| 156 |
ඌව කැටවල වත්ත වතු බංගලා පාර |
බෝගොඩ |
300 |
1,500,000.00 |
| 157 |
මැදිරිගහ පතන කොබ්බෑ කැටිය මාර්ගය |
බෝගොඩ |
50 |
1,500,000.00 |
| 158 |
බෝගොඩ මහ කුඹුර ගම්සභා පාර |
බෝගොඩ |
60 |
1,500,000.00 |
| 159 |
බෝගොඩ හලාබ මාර්ගය |
බෝගොඩ |
35 |
1,500,000.00 |
| 160 |
ඉලුක්තැන්න සිට නො:08 දක්වා මාර්ගය |
නෙළුදණ්ඩ |
200 |
2,000,000.00 |
| 161 |
වටබැද්ද මාර්ගය |
නෙළුදණ්ඩ |
100 |
1,000,000.00 |
| 162 |
අලකොළ වැව මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
ලන්දෙවෙල |
15 |
1,000,000.00 |
| 163 |
පතනකඩේ ගම හරහා මල්වත්තේ ගම දක්වා කොන්ක්‍රීට් කර ඇති මාර්ගය ලන්දෙවෙල ප්‍රධාන මාර්ගය දක්වා මාර්ගය සකස් කිරීම |
ලන්දෙවෙල |
10 |
1,000,000.00 |
| 164 |
පාළුවත්ත ගම් කොටසට යන පඩි පෙළ |
ලන්දෙවෙල |
8 |
1,000,000.00 |
| 165 |
දුවනගිරිය අසල සිට පිටකදුර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
වරකදණ්ඩ |
60 |
1,000,000.00 |
| 166 |
අම්පිටිය හංදියේ සිට මහතැන්න දක්වා මාර්ගය |
ජඟුල්ල |
260 |
1,000,000.00 |
| 167 |
ගස්ගොල්ල සිට වක්කුඹුර දක්වා මාර්ගය |
ජඟුල්ල |
20 |
1,000,000.00 |
| 168 |
අම්පිටියේ සිට සුදර්ශනාරාම විහාරස්ථානය දක්වා මාර්ගය |
ජඟුල්ල |
18 |
1,000,000.00 |
| 169 |
මහතැන්න ලයිම් 9,10,11 යන පාර කොන්ක්‍රීට් කිරීම |
ජඟුල්ල |
40 |
1,000,000.00 |
| 170 |
කොස්ගොල්ලේ සිට මීගහ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
ජඟුල්ල |
30 |
1,000,000.00 |
| 171 |
ලයිම් 1,2.3,4 දක්වා මාර්ගය සකස් කිරිම |
ජඟුල්ල |
32 |
1,000,000.00 |
| 172 |
බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට නිළිඅතුගොඩ බෝගහඇල්ල පතන දක්වා කිංරෝස් වතු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
නිලිඅතුගොඩ |
45 |
1,000,000.00 |
| 173 |
බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට දොඩම් බැද්ද දක්වා වු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
නිලිඅතුගොඩ |
40 |
1,000,000.00 |
| 174 |
අම්බලම මංසන්දියේ සිට ගුරු කඳුර දක්වා වු මාර්ගය සංවර්ධනය කිරීම |
නිලිඅතුගොඩ |
54 |
1,000,000.00 |
| 175 |
කලදමලේ හරහා පට්ටිමලේ මාර්ගය |
ස්ප්‍රිංවැලි වත්ත |
100 |
1,000,000.00 |
| 176 |
කුදුමලේ කෝවිල අසල සිට ලයිම් අංක 16 දක්වා පඩිපෙළ |
ස්ප්‍රිංවැලි වත්ත |
40 |
1,000,000.00 |
| 177 |
හෙලගම කොන්ක්‍රිට් මාර්ගයේ රදිගහේන දක්වා පඩිපෙළ |
ස්ප්‍රිංවැලි වත්ත |
30 |
1,000,000.00 |
| 178 |
කුදුමලේ සොහොන දක්වා මාර්ගයේ ඉතිරි කොටස |
ස්ප්‍රිංවැලි වත්ත |
20 |
1,000,000.00 |
| 179 |
හෙලගම කොන්ක්‍රිට් මාර්ගයේ නෙල්ලිගස්හින්නේ සිට ඉතිරි කොටස |
ස්ප්‍රිංවැලි වත්ත |
20 |
1,000,000.00 |
| 180 |
හෙලගම කොන්ක්‍රීට් මාර්ගයේ 1 කොටස වතු බංගලාව අසල සිට නාවලවත්ත දක්වා මාර්ගය |
ස්ප්‍රිංවැලි වත්ත |
200 |
1,000,000.00 |
| 181 |
මේමලේ කෝවිල අසල සිට මේමලේ ක්‍රීඩා පිටිය දක්වා මාර්ගය |
ස්ප්‍රිංවැලි වත්ත |
20 |
1,000,000.00 |
| 182 |
මේමලේ ප්‍රධාන මාර්ගයේ සිට දෙමළ විද්‍යාලය දක්වා පඩිපෙළ |
ස්ප්‍රිංවැලි වත්ත |
300 |
1,000,000.00 |
| 183 |
මේමලේ ප්‍රධාන මාර්ගයේ සොහොන අසල සිට පත්තිනි දේවාලය දක්වා මාර්ගය |
ස්ප්‍රිංවැලි වත්ත |
25 |
1,000,000.00 |
| 184 |
නල්ලමලේ ප්‍රධාන මාර්ගයේ සිට ලයිම් අංක 10 අසලින් පත්තිනිදේවාලය දක්වා මාර්ගය |
ස්ප්‍රිංවැලි වත්ත |
150 |
1,000,000.00 |
| 185 |
මේමලේ ප්‍රධාන මාර්ගයේ සිට කුදුමලේ නව නිල නිවාස දක්වා මාර්ගය |
ස්ප්‍රිංවැලි වත්ත |
60 |
1,000,000.00 |
| 186 |
ගල්කොටුව සිට පහන්සිළුගම දක්වා මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම |
කඳන |
30 |
1,000,000.00 |
| 187 |
කඳන සංස්කෘතික මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
කඳන |
150 |
1,000,000.00 |
| 188 |
අභයපුර ප්‍රජාශාලාවට ඉහලින් පිහිටි මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කඳන |
10 |
1,000,000.00 |
| 189 |
ගල්කොටුවේ සිට පඹේලන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කඳන |
40 |
1,000,000.00 |
| 190 |
ස්ප්‍රීංවැලි මහා මාර්ගයේ සිට අභයපුර දක්වා දිවෙන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරිම |
කඳන |
150 |
1,000,000.00 |
| 191 |
මැදපිටිගම දකුණ කොන්ක්‍රීට් කළ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
මැදපිටිගම |
50 |
1,000,000.00 |
| 192 |
අගුරුමලේ ඌව ක්‍රිඩා සමාජය පිටුපස සිට අගුරුමලේ පහළ කොටස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
මැදපිටිගම |
67 |
1,000,000.00 |
| 193 |
නිල්බෝවල ගමට බදුළුඔය හරහා පාලමක් ඉදිකිරීම |
මැදපිටිගම |
90 |
1,000,000.00 |
| 194 |
මැදපිටිගම දකුණ කොන්ක්‍රීට් කළ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
මැදපිටිගම |
85 |
1,000,000.00 |
| 195 |
මැදිපිටිගම සිට උණගොල්ල දක්වා පඩිපෙළ කොන්ක්‍රීට් කිරීම |
මැදපිටිගම |
50 |
1,000,000.00 |
| 196 |
ගස්ගොල්ල ගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
මලිත්ත |
150 |
1,000,000.00 |
| 197 |
වටබැද්ද අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
මලිත්ත |
75 |
1,000,000.00 |
| 198 |
වටබැද්ද මාර්ගය ඉතිරිකොටස කොන්ක්‍රීට් කිරීම |
මලිත්ත |
100 |
1,000,000.00 |
| 199 |
අඹගහ හෙළ පාර ඉතිරිකොටස කොන්ක්‍රීට් කිරීම |
මලිත්ත |
150 |
1,000,000.00 |
| 200 |
කීනැල්ලගොඩ පාර හා පාලම ඉදිකිරීම |
මලිත්ත |
50 |
1,000,000.00 |
| 201 |
එළුපට්ටිය සිට සපුගස්තලාව මාර්ගය |
පහමුණුතොට |
22 |
2,000,000.00 |
| 202 |
පහමුණුතොට බඹරගල මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
පහමුණුතොට |
18 |
1,500,000.00 |
| 203 |
උඩගම රත්මැටිය සිට වැලිබිස්ස දක්වා මාර්ගය |
පහමුණුතොට |
22 |
1,500,000.00 |
| 204 |
උඩුවර 7 කණුව සිට උඩුවර වත්ත පහළ කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
හපුවලකුඹුර |
150 |
2,000,000.00 |
| 205 |
6 කණුව සිට නේපියර්වත්ත දක්වා බස් රථය ගමන් ගන්නා මාර්ගය සැකසීම. |
හපුවලකුඹුර |
300 |
2,000,000.00 |
| 206 |
පහළ වැල්ගොල්ල හා හෙළ වැල්ගොල්ල යා කරන මාර්ගයේ ගල්වල අසල බෝක්කුව සැකසීම |
හපුවලකුඹුර |
80 |
1,000,000.00 |
| 207 |
6 කණුව සිට අඹගස්තැන්න දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
හපුවලකුඹුර |
150 |
2,000,000.00 |
| 208 |
පහළ වැල්ගොල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
හපුවලකුඹුර |
200 |
3,000,000.00 |
| 209 |
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ 5 කණුව ස්ථානයේ සිට කවිරත්න ගම පඩිපෙළ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
මුගුණුමත බටහිර |
90 |
1,000,000.00 |
| 210 |
මුගුණුමත ඉහළ තවලන්පොල සිට රොකතැන්න දකුණ කොටස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
මුගුණුමත බටහිර |
89 |
2,000,000.00 |
| 211 |
රොකතැන්න උතුරු කොටසේ සිට එගොඩ පිටිය මාර්ගය සංවර්ධනය කිරිම |
මුගුණුමත බටහිර |
95 |
2,000,000.00 |
| 212 |
බැද්දෙමඩවල මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
දීගල්ල |
60 |
1,000,000.00 |
| 213 |
පල්ලේ ගම මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
දීගල්ල |
55 |
1,000,000.00 |
| 214 |
පල්ලේ ගම පාසල සහ පන්සලට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
දීගල්ල |
45 |
1,000,000.00 |
| 215 |
දීගල්ල 5 කණුව මාර්ගය අඩක් කොන්ක්‍රීට් කර ඇති අතර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම |
දීගල්ල |
80 |
1,000,000.00 |
| 216 |
යහලකුඹුර කොට්ට ගස්හින්න මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
දීගල්ල |
70 |
1,000,000.00 |
| 217 |
කිරි ගෙදර මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
දීගල්ල |
60 |
1,000,000.00 |
| 218 |
ලුණුගල්ල සිට හඩියකුඹුර මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කොකටියමළුව |
65 |
1,000,000.00 |
| 219 |
බඹරගල පතන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කොකටියමළුව |
45 |
1,000,000.00 |
| 220 |
උදේනි ගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
කොකටියමළුව |
65 |
1,000,000.00 |
| 221 |
ලුණුගල්ල විහාරස්ථානයේ සිට වරලේ වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කොකටියමළුව |
75 |
1,000,000.00 |
| 222 |
උඩගම ඇටම්පිටිය මාර්ගය |
උඩගම |
45 |
1,000,000.00 |
| 223 |
උඩගම බම්බාසිය මාර්ගය |
උඩගම |
35 |
1,000,000.00 |
| 224 |
රොසට් වත්ත 2 කොටස සඳහා පිවිසෙන මාර්ගය |
මුගුණුමත නැගෙනහිර |
300 |
1,000,000.00 |
| 225 |
පුරාණවත්ත පාර |
මුගුණුමත නැගෙනහිර |
70 |
1,000,000.00 |
| 226 |
මුගුණුමත මහ විදුහල් මාර්ගය |
මුගුණුමත නැගෙනහිර |
60 |
1,000,000.00 |
| 227 |
කිරවනාගොඩ අම්පිටිකන්ද පඩිපෙල |
මුගුණුමත නැගෙනහිර |
76 |
1,000,000.00 |
| 228 |
කුඩුමහුවෙල සිට ලියද්ද ගොඩ හරහා මාලිගාතැන්න දක්වා මාර්ගය |
කුඩුමහුවෙල |
900 |
1,000,000.00 |
| 229 |
එනසල්බැද්ද කුඩුමහුවෙල හරහා හිංනාරන්ගොල්ල බෝධිය දක්වා මාර්ගය |
කුඩුමහුවෙල |
300 |
1,000,000.00 |
| 230 |
එනසල්බැද්ද සිට නෙළුගොල්ල හරහා 333 දක්වා මාර්ගය |
කුඩුමහුවෙල |
260 |
1,000,000.00 |
| 231 |
සිල්වර් ලෑන්ඩ් මාර්ගය |
කුඩුමහුවෙල |
65 |
1,000,000.00 |
| 232 |
මහකුඹුර සිට කෝපිවත්ත හරහා හිංනාරන්ගොල්ල දක්වා අතුරු මාර්ගය |
කුඩුමහුවෙල |
60 |
1,000,000.00 |
| 233 |
බැද්දෙගම පහල ගම අලවතු පිටිය මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
බැද්දේගම |
150 |
1,000,000.00 |
| 234 |
කම්බි වැට අසල සිට අළුත් ගෙදර හරහා අස්වැද්දුම වත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
බැද්දේගම |
150 |
1,000,000.00 |
| 235 |
ගොඩ මුදුණ මාර්ගය, බුලත්වත්තට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
බැද්දේගම |
60 |
1,000,000.00 |
| 236 |
කණුමුල්තැන්න මාර්ගය 6 කණුව සිට සොහොන දක්වා ඇති මාර්ගයේ සිට ඉතිරි කොටස අඹලියද්ද අරාව දක්වා කොන්ක්‍රීට් කිරීම |
බැද්දේගම |
100 |
1,000,000.00 |
| 237 |
මහගල වත්ත ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කිරීම |
මහතැන්න |
100 |
50,000.00 |
| 238 |
මහතැන්න ගමේ සීමාවේ සිට පාසල තෙක් මාර්ගය |
මහතැන්න |
90 |
1,000,000.00 |
| 239 |
මල්වත්ත කොටසේ කෝවිල අසල මාර්ගය |
මහතැන්න |
85 |
1,000,000.00 |
| 240 |
කොණ්ඩගොල්ල ගමට පිවිසෙන මාර්ගයේ කොටසක් |
මහතැන්න |
75 |
1,000,000.00 |
| 241 |
හෙළ කටුගහ ගල්වත්ත මාර්ගය |
මහතැන්න |
65 |
1,000,000.00 |
| 242 |
මහතැන්න ගමට පිවිසෙන මාර්ගයේ කොටසක් |
මහතැන්න |
70 |
1,000,000.00 |
| 243 |
වැලිකෙමුල්ල ගොරඬියවක අංක 32 නිවසට පිවිසෙන මාර්ගය සකස් කිරීම |
වැලිකේමුල්ල |
10 |
50,000.00 |
| 244 |
ගොරඩියවක සිට අම්පිටිගොඩ කන්දේඅරාව දක්වා මාර්ගය |
වැලිකේමුල්ල |
250 |
1,000,000.00 |
| 245 |
වැලිකේමුල්ල හෙලවත්ත මාර්ගය |
වැලිකේමුල්ල |
30 |
1,000,000.00 |
| 246 |
දළදාඇල පාරේ සමෘද්ධි බැංකුව අසල සිට කන්දේඅරාව පහළ කොටස දක්වා මාර්ගය |
වැලිකේමුල්ල |
25 |
1,000,000.00 |
| 247 |
වැලිකේමුල්ල අම්පිටිගොඩ පඩිපෙළ |
වැලිකේමුල්ල |
25 |
1,000,000.00 |
| 248 |
දළදාඇල පාරේ සිට කෙහෙල්ඇල්ල ගම් කොටසට යන පඩිපෙළ |
වැලිකේමුල්ල |
35 |
1,000,000.00 |
| 249 |
ගොරඩියවක එළදළුව දක්වා මාර්ගය |
වැලිකේමුල්ල |
60 |
1,000,000.00 |
| 250 |
පංසල්වත්ත මාර්ගය |
වැලිකේමුල්ල |
10 |
1,000,000.00 |
| 251 |
හෙළමොරේතොට ගමට පිවිසෙන පාලම ඉදිකිරීම |
මොරේතොට |
17 |
1,000,000.00 |
| 252 |
දික්බැද්ද ඉහළ කෙටස හා පහළ කොටස සම්බන්ධ වන පඩිපෙළ |
මොරේතොට |
20 |
1,000,000.00 |
| 253 |
ගිණිකාරගොල්ල මාර්ගයේ ඉතිරි කොටස |
මොරේතොට |
12 |
1,000,000.00 |
| 254 |
සෙන්ජේම්ස් වත්ත මැද කොටසට යන මාර්ගය (සෙන්ජේම්ස් ප්‍රාදේශිකය අසල සිට සෙන්ජේම්ස් දෙමල විදුහලට යන පාර) |
මොරේතොට |
54 |
1,000,000.00 |
| 255 |
දෙමල විදුහල සෙන්ජේම්ස් වත්ත සිට ගිනිකාරගොල්ල කළු ගල හරහා දේවාලය දක්වා මාර්ගය |
මොරේතොට |
150 |
1,000,000.00 |
| 256 |
කංසාවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම |
ඇටම්පිටිය |
40 |
1,000,000.00 |
| 257 |
පරංචි ඇල්ල ගම ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
ඇටම්පිටිය |
35 |
1,000,000.00 |
| 258 |
ගල් එක්කල ගම ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
ඇටම්පිටිය |
17 |
1,000,000.00 |
| 259 |
මහවෙල මොරගහකුඹුර පාර කොන්ක්‍රීට් කිරීම |
ඌව මහවෙල |
150 |
1,000,000.00 |
| 260 |
අම්පිටිගොඩ සිවියවැල්ගොල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
ඌව මහවෙල |
200 |
1,000,000.00 |
| 261 |
ඉඹුල්ගොඩ සිට කොට්ටගහඅරාව දක්වා මාර්ගය |
ඉඹුල්ගොඩ |
120 |
1,000,000.00 |
| 262 |
ඉඹුල්ගොඩ වත්තේ ගෙදර සිට දුම්බිලියාව දක්වා මාර්ගය |
ඉඹුල්ගොඩ |
7 |
1,000,000.00 |
| 263 |
උදයගම 1 හා2 අතර ඇති අතුරු මාර්ගය |
ඉඹුල්ගොඩ |
60 |
1,100,000.00 |
| 264 |
රත්නෆාම් අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරිම හා කාණු පද්ධතිය පිළිසකර කිරීම |
ඉඹුල්ගොඩ |
60 |
1,200,000.00 |
| 265 |
දොඩම්ගස් වත්ත සිට සිල්වර් ලෑන්ඩ් දක්වා මාර්ගය |
ඉඹුල්ගොඩ |
60 |
1,200,000.00 |
| 266 |
ඉඹුල්ගොඩ සමාධි මාවත |
ඉඹුල්ගොඩ |
40 |
1,400,000.00 |
| 267 |
සපුකණුව මාර්ගය |
කුරුකුදේ |
54 |
800,000.00 |
| 268 |
පංසල මාර්ගය |
කුරුකුදේ |
53 |
1,500,000.00 |
| 269 |
කපල්ල මාර්ගය |
කුරුකුදේ |
78 |
1,000,000.00 |
| 270 |
ජේතවනාරාම විහාරස්ථානයට යන මාර්ගයේ ඉතිරි කොටස |
බෝගහමඩිත්ත |
50 |
1,000,000.00 |
| 271 |
සොහොන් භූමියට යන මාර්ගය |
බෝගහමඩිත්ත |
45 |
100,000.00 |
| 272 |
අභයපුර මාර්ගයේ ඉතිරි කොටස |
බෝගහමඩිත්ත |
35 |
1,300,000.00 |
| 273 |
ජයන්තිපුර මාර්ගයේ ඉතිරි කොටස |
බෝගහමඩිත්ත |
25 |
1,000,000.00 |
| 274 |
සිංහපුර මාර්ගයේ ඉහළ කොටසේ ඉතිරි කොටස |
බෝගහමඩිත්ත |
20 |
1,000,000.00 |
| 275 |
මාළිගාතැන්න හන්දියේ සිට නව ජනාවාස හරහා ගේට්ටුව හන්දිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. |
හිංනාරන්ගොල්ල |
60 |
2,000,000.00 |
| 276 |
මහපේරිය කෘෂිමාර්ගය ප්‍රතිසංස්කරණය |
හිංනාරන්ගොල්ල |
75 |
1,500,000.00 |
| 277 |
දවටගහ උල්පත කෘෂිමාර්ගය ප්‍රතිසංස්කරණය |
හිංනාරන්ගොල්ල |
45 |
1,500,000.00 |
| 278 |
හින්නාරංගොල්ල ඇළ අසල මාර්ගය ප්‍රතිසංස්කරණය |
හිංනාරන්ගොල්ල |
55 |
1,200,000.00 |
| 279 |
බටවල ප්‍රධාන මාර්ගයේ 333 මංසන්ධියේ සිට නෙළුව තේ කර්මාන්ත ශාලාව දක්වා කොටස සකස් කිරීම |
වෑපස්සාවෙල |
35 |
900,000.00 |
| 280 |
වෑපස්සාවෙල ලියද්දගොඩ මාර්ගයේ ඉතිරිකොටස සකස් කිරීම |
වෑපස්සාවෙල |
45 |
800,000.00 |
| 281 |
වටගොඩ දඹගොල්ල මාර්ගයේ ඉතිරි කොටස සකස් කිරීම |
වෑපස්සාවෙල |
60 |
1,000,000.00 |
| 282 |
උඩවල ඉඩමේගෙදර මාර්ගයේ ඉතිරි කොටස සකස් කිරීම |
වෑපස්සාවෙල |
75 |
1,000,000.00 |
| 283 |
ඩයබරා මිරහවත්ත හන්දියේ සිට මාතැටිල්ල මාර්ගය උමඟ අසලින් පැමිණෙන මාර්ගය මාතැටිල්ල ඇල අසලින් කපල්ල මාර්ගයට යාකර ගම වටා දියලුම අසලින් බණ්ඩාරවෙල මාර්ගයටත් කපල්ල අසලින් සපුකණුව හරහා පල්ලේවෙල හන්දිය අසලින් බණ්ඩාරවෙල අභයපුර මාර්ගයට යා කිරීමත් එමෙන්ම මාතැටිල්ල ඇල සිට හූරි ඇල්ල මාර්ගය සපුකණුව මාර්ගට යා කිරීම හා එම මාර්ග කාපට් හෝ කොන්ක්‍රීට් කිරීම |
කුරුකුදේ |
207 |
10,000,000.00 |
| 284 |
දීගල්ල උඩගම උඩවෙල යායේ ඇල සංවර්ධනය කිරීම |
දීගල්ල |
47 |
2,000,000.00 |
| 285 |
බෝගහමඩිත්ත ශ්‍රී වජිරබුද්ධි හිමි මාවතේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
බෝගහමඩිත්ත |
30 |
300,000.00 |
| 286 |
ස්ප්‍රිංවැලි ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති පාලම් 02 අළුත්වැඩියා කිරීම |
ස්ප්‍රිංවැලි,ස්ප්‍රිංවැලිවත්ත,බුලත්වත්ත |
5000 |
10,000,000.00 |
| 287 |
යහලේකුඹුර අතුරු පාලම සංවර්ධනය කිරීම |
හැතැක්ම |
2 |
5,000,000.00 |
| 288 |
වේවැල්හින්න කුඩාගෙඩිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
වේවැල්හින්න |
250 |
1,500,000.00 |